Business Eye Management Services

NEED HELP? TALK TO AN EXPERT

+9411 2 889 845 | +94 777 555 210
Follow Us:

ජාතික හැදුනුම්පත සමඟ Tin අංකය ලැබෙන ලකුණු

ඉදිරියේදී ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමට සමගාමීව ටින් අංකය (TIN- TAX Identification Number) ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරමින් එම වැඩපිළිවෙල සාර්ථකව දියත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

ඒ අනුව වයස අවරුදු 18ට වැඩි පුද්ගලයන් හට ජාතික හැදුනුම්පත් අලුතින් නිකුත් කිරීමේදී මෙලෙස බදු අංකය ලබා දීම සිදු වනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *