2025දී දේපල බද්දක්?
2025 වසරේදී නව දේපල බද්දක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එම දේපළ බද්ද සෘජු බද්දක් බවත්, එම බද්ද ඉහළ දේපළ ඇති අයගෙන් අයකර ගන්නා නිශ්චිත මුදලක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. මේ අතර වක්‍ර බදු හඳුන්වාදීමක් හෝ බදු ප්‍රතිශත වැඩිකිරීමට ඉදිරියේදී කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා. […]
2025දී දේපල බද්දක්? Read More »