සමාගම් සංස්ථාගත කිරීම සඳහා අවශ්‍යය තොරතුරු
පළමුවෙන්ම, ඔබේ ව්‍යාපාර උපදේශකයා ලෙස බිස්නස් අයි මැනේජ්මන්ට් සර්විසස් (පුද්ගලික) සමාගම තෝරා ගැනීම ගැන අපි ඔබට ස්තූතිවන්ත වෙමු. 1. සමාගම් සංස්ථාගත කිරීම සඳහා අවශ්‍යය තොරතුරු සමාගම සංස්ථාගත කිරීමට ලේඛන සකස් කිරීම සඳහා අපට පහත තොරතුරු අවශ්‍යය වේ, a. සමාගමේ නම, b. සමාගමේ ලිපිනය, c. අධ්‍යක්ෂකවරුන්ගේ i. සම්පූර්ණ නම, ii. ලිපිනය iii. ජාතික හැඳුනුම්පත් / පාස්පෝට් අංකය, iv. විද්‍යුත් තැපැල් ලිපිනය d. කොටස් හිමියන්ගේ i. සම්පූර්ණ නම, […]
සමාගම් සංස්ථාගත කිරීම සඳහා අවශ්‍යය තොරතුරු Read More »