Business Eye Management Services

NEED HELP? TALK TO AN EXPERT

+9411 2 889 845 | +94 777 555 210
Follow Us:

January 2024

2025දී දේපල බද්දක්?

2025 වසරේදී නව දේපල බද්දක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එම දේපළ බද්ද සෘජු බද්දක් බවත්, එම බද්ද ඉහළ දේපළ ඇති අයගෙන් අයකර ගන්නා නිශ්චිත මුදලක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. මේ අතර වක්‍ර බදු හඳුන්වාදීමක් හෝ බදු ප්‍රතිශත වැඩිකිරීමට ඉදිරියේදී කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා. […]

2025දී දේපල බද්දක්? Read More »

TIN නිකුත් කිරීම කල් යයි

එක් එක් රාජ්‍ය ආයතනවලට ගොස් සේවකයන් සඳහා බදු අංකයක් (TIN) විවෘත කර දීමේ වැඩපිළිවෙළ තාවකාලිකව කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඒ ප්‍රායෝගික ගැටලු හා තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන්. එමෙන්ම ජංගම ගිණුමක් ඇරඹීමේදී, රථ වාහන ලියාපදිංචි කිරීමේදී සහ අලුත් කිරීමේදී පෙබරවාරි මස 01 වැනිදා වන විට බදු ගෙවන්නන්

TIN නිකුත් කිරීම කල් යයි Read More »

Need Help?