Business Eye Management Services

NEED HELP? TALK TO AN EXPERT

+9411 2 889 845 | +94 777 555 210
Follow Us:

TAX

සේවක අර්ථසාධක අරමුදල් සඳහා පොලී අනුපාතය 9% සිට 13%ක් දක්වා ඉහළට

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය 9% සිට 13%ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ 2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කර උපයාගත් මුදල්වලින් එම පොලිය ඉහළ දැමීමට තීරණය කළ බවයි.

සේවක අර්ථසාධක අරමුදල් සඳහා පොලී අනුපාතය 9% සිට 13%ක් දක්වා ඉහළට Read More »

භාණ්ඩ කිහිපයක් වැට් බද්දෙන් නිදහස් වෙයි.

පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

භාණ්ඩ කිහිපයක් වැට් බද්දෙන් නිදහස් වෙයි. Read More »

ජාතික හැදුනුම්පත සමඟ Tin අංකය ලැබෙන ලකුණු

ඉදිරියේදී ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමට සමගාමීව ටින් අංකය (TIN- TAX Identification Number) ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරමින් එම වැඩපිළිවෙල සාර්ථකව දියත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ. ඒ අනුව වයස අවරුදු 18ට වැඩි පුද්ගලයන් හට ජාතික හැදුනුම්පත් අලුතින් නිකුත් කිරීමේදී මෙලෙස බදු

ජාතික හැදුනුම්පත සමඟ Tin අංකය ලැබෙන ලකුණු Read More »

2025දී දේපල බද්දක්?

2025 වසරේදී නව දේපල බද්දක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එම දේපළ බද්ද සෘජු බද්දක් බවත්, එම බද්ද ඉහළ දේපළ ඇති අයගෙන් අයකර ගන්නා නිශ්චිත මුදලක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. මේ අතර වක්‍ර බදු හඳුන්වාදීමක් හෝ බදු ප්‍රතිශත වැඩිකිරීමට ඉදිරියේදී කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

2025දී දේපල බද්දක්? Read More »

TIN නිකුත් කිරීම කල් යයි

එක් එක් රාජ්‍ය ආයතනවලට ගොස් සේවකයන් සඳහා බදු අංකයක් (TIN) විවෘත කර දීමේ වැඩපිළිවෙළ තාවකාලිකව කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඒ ප්‍රායෝගික ගැටලු හා තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන්. එමෙන්ම ජංගම ගිණුමක් ඇරඹීමේදී, රථ වාහන ලියාපදිංචි කිරීමේදී සහ අලුත් කිරීමේදී පෙබරවාරි මස 01 වැනිදා වන විට බදු ගෙවන්නන්

TIN නිකුත් කිරීම කල් යයි Read More »

Need Help?