Business Eye Management Services

NEED HELP? TALK TO AN EXPERT

+9411 2 889 845 | +94 777 555 210
Follow Us:

සේවක අර්ථසාධක අරමුදල් සඳහා පොලී අනුපාතය 9% සිට 13%ක් දක්වා ඉහළට

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය 9% සිට 13%ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ 2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කර උපයාගත් මුදල්වලින් එම පොලිය ඉහළ දැමීමට තීරණය කළ බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *